Thursday, April 30, 2015
Wednesday, April 29, 2015
වම් අකු ධාතූන් වහන්සේ මෙරටට
ගෞතම බුදුන් වහන්සේගේ වම් අකු ධාතූන් වහන්සේ අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මියන්මාරයේ සිට මෙරටට වැඩම කරවන ලදී. සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමි ප්‍රධාන සoඝරත්නය හා විදේශ කටයුතු ඇමති මoගල සමරවීර, කරු ජයසූරිය, දයා ගමගේ හා ඒ.එච්. එම් ෆවිසි යන මැති ඇමතිවරු ගුවන් තොටුපොළේදී ධාතූන් වහන්සේවන්දනා කල අයුරු.
ඡායාරූපය - කුමාරසිරි ප්‍රසාද්
නේපාලයට සහන රැගෙන
ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ආධාර තොගයක් රැගත් ශ්‍රී ලoකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කත්මණ්ඩු බලා පිටත්ව ගියේය. ආපදා කළමනාකරන ඇමති ඒ එච් එම් පව්සි දයා ගමගේ හා කාන්ති ගමගේ යන මහත්ම මහත්මීන් රජය නියෝජනය කරමින් එම ගුවන් යානයෙන් නේපාලය බලා පිටත්විය.
නේපාලයේ විපතට පත් ජනතාවට සහන සැලසීම ට පිටත්වගිය සහන කණ්ඩායමට යුධ හමුදාවේ 70ක්, ගුවන් හමුදාවේ 11 ක්, නාවික හමුදාවේ 14ක් හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් වෛද්‍යවරු තිදෙනෙක් ඇතුලත්වූහ.
ටොන් 28ක් පමණ බර වෛද්‍ය උපකරණ, වියලි ආහාර, පානීය ජල බෝතල්, ජoගම මෙට්ට්ට ඇතුළු ද්‍රව්‍ය මෙම ගුවන් යානයෙන් නේපාලයට රැගෙන යන ලදී.
Tuesday, April 21, 2015
Wednesday, April 8, 2015
Subscribe to:
Posts (Atom)