තොටුපොළේ රාළ
මාධ්‍යවල පළනොවන තොටුපොළේ හා රටේ ලෝකෙ තතු කියන්නට
Monday, December 18, 2017
සතුන් ලඟත් කරුණා ගුණ ඇති සැටියා
බඩ ගිනි වෙලා ආ ගෙදරට මුගටියා
තම බත්පතින් කන හැටි බලමින් හිටියා
දිය යුතු කෙනාටම දන් දෙන අරුත කියා
සතුන් ලඟත් කරුණා ගුණ ඇති සැටියා
No comments:
Post a Comment
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment