කාන්තාවන්ට සිදුවන හිoසන වලට එරෙහිව ජාත්‍යන්තර බලවේගයක්



ලෝකයේ වැඩ කරන කාන්තාවන්ට මග තොටදී වැඩබිමේදී  සිදුවන හිoසන  වලට එරෙහිව ජාත්‍යන්තර බලවේගයක් ගොඩනැගීම කෙරෙහි ජාත්‍යන්තර ප්‍රවාහන  සමුළුවේදී තීන්දු ගත්බව ශ්‍රී ලoකා නිදහස් සේවක සන්ගමයේ ප්‍රදාන ලෙකම් ලෙස්ලි දේවෙන්ද්‍ර මහතා  පවසයි.


12 comments:

  1. ඒක හොඳයි හැබැයි හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මේකට වෙනමම පොලිස් කණ්ඩායම් නීතීඥ්ඥ සේවා වගේ දේවලුත් ඕනේ. නැතුව ඔය අතවර කාරයෝ මට්ටු කරන්න ටිකක් අමාරුයි. කාන්තාවන්ට වෙන්වූ වෙනම ප්‍රවාහන සේවා තියෙන්නත් ඕනේ.

    ReplyDelete
    Replies
    1. වනිතා, මෙතැනදී ඔබ ටිකක් නම්‍යශීලී වෙලා ඔහොම යo
      ඔබට පේනවද කාන්තාවෝ වෙනුවෙන් හඩනගන්න ඉන්න පිරිමි ටික

      Delete
  2. අහසේ මාලිගා හැදුවත්
    වනිතා නැන්දේ අපි පොළවෙනේ සිටින්නේ ආ

    ReplyDelete
  3. පොදු ප්‍රවාහාහන මාධ්‍යයට තවත් රේකනය කරන ලද බස් තොගයක්.. එහි රේථනය කර ඇත්තේ අඑම බස් කාන්තාවන්ට පමනක් වන බවයි.. අහො කේදවාචයක තරම.. දැනට තියෙන ප්‍රවාහන බස් රථ හා අනෙකුත් වාහනද ගත්විට එහින් මාර්ග තද බදයක් ඇතිවී ඇත.. ඒ ගැටළුවට විසදුම් ගෙනෙන්නටත් පෙර කාන්තාවන් සදහා වෙනමම බස් රථ තොගයක් පාරට දැමීමට තරම් අහසේ මාලිගා සෑදිම නුවණට හුරු නැත..

    කෙසේ වෙතත් කාන්තාවට බස් රථ වලදී සුදුවන යම් යම් ගැටළු පිලිබදව විසදුම් සෙවීම විනා මෙ වැටි මොන්ටිසෝරි වැඩ පිලිවෙලක් ගෙන ඒමට උත්සහ දැරුවොත් වෙන දේ කීමට නොහැක.. කාත්නාවන්ට සිදුවන ප්‍රශ්න හමුවේ කාන්තාව පිරිමින්ගෙන් ඈත් කිරීම නොව.. කාන්තාව නිසි තැන ලබාදීමයි සුදු විය යුත්තේ.. වනිතා ඇන්ටි වගේ සමතැන ගන්න එන අයට නම් ඉතින් මොනා වෙයිද කියලා අපි දන්නෑ.. ඒත් කාන්තාවට නිසි තැන ලැබුනොත් මේ ගැටළුවට 100% සාරථක පිලිතුරු ලැබෙනවා.. පිරිමියා හා සම තැන නම් කවදාවත් කාන්තාවට ලැබෙන්නේ නෑ කියන එක හොදට මතක තියාගන්න ඕනි ඇන්ටි.. බුද්ධිමත් වෙන්න.. ගෑනු ටිකක් වට කරගත්තා කියලා පිරිමින්ව පහතට දාන්න බෑ.. උන් නිසා තමයි උබලා අද මෙහෙමවත් රැකිලා ඉන්නේ කියන එක මතක තියාගන්න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රටේ බහුතර කාන්තාවෝ පිරිමි විරෝධී නෑ

      Delete
    3. මමනං කියන්නේ සමතැන දෙමු. ගැහුවොත් ගහමු.

      Delete
  4. \\ඔබට පේනවද කාන්තාවෝ වෙනුවෙන් හඩනගන්න ඉන්න පිරිමි ටික\\
    මෙහෙම කාන්තාව වෙනුවෙන් හඬ නගන පිරිමි තමයි ඉන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. එතකොට ඔබට තියෙන ඊනියා පිරිමි විරෝධය කුමක්ද?

      Delete
    2. ඒ කියන්නෙ ඔක්කොම නපුංසකයො වගේ ඉන්න ඕන කියලා

      Delete
  5. මේක නිකම් උඩින් පල්ලෙන් කතා කරන්න බෑ. මේ දේවල් වල මතවාදී පසුබිම ගොඩක් අය හරියට දන්නේ නෑ. ඔය කාන්තා හින්සනය කියන වචනෙත් මෑතක ගෙන්වා බෙදාහැරපු වචනයක්. මේ කාන්තා හින්සනයට එරෙහිව කියල හදන නීති වලින් රැකෙන්නේ බටහිර කාන්තාවිමුක්තිවාදය අනුගමනය කරන ගෑනු ටිකයි. ඇත්තෙන්ම මේ නීති වලට රකින්න අවශ්‍ය වෙන්නෙත් මතවාදීව මේ කාන්තාවිමුක්ති මූලධර්මයන් ග්‍රහනය කරගෙන ඒ තුල ඉන්න අය විතරයි. නැතුව සැබෑ ස්ත්‍රීත්වය හා මාතෲත්වය අනුව දිවි ගෙවන ස්ත්‍රී අනුවර්තන මානසික වශයෙනුත් හඳුනාගතහැකි ලිංගිකත්වයේ ස්වභාවයට සංවේදී පිරිස ආරක්ෂාකරන්න මේ නීති ඉදිරිපත් වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තරයෙන් එන අරමුදල් වලින් යැපෙන ඒවා ඉල්ලම් බවට පත් කර ගත්තු කණ්ඩායම් කීපයක් රටපුරා ක්‍රියාත්මක වෙනවා
      කාන්තාවෝ හා පිරිමි දෙගොල්ලොම එතැන ඉන්න්වා
      කාන්තාවන්ගෙ ප්‍රශ්ණ විකුණගෙන කන එක තමා මේගොල්ලන්ගේ ව්‍යාපාරය

      Delete