Sunday, August 31, 2014

තොටුපොළේ ගුටිකෙළි

ආදා සිටම මේකා බීමතින්
ඉන්නේ හිතන් ඇමතිට වඩා උඩින්
පොඩි උන් තලයි නිතරම බුරමින්
  තොටුපොළෙ නමට හානි කරමින්  



          
         ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා විසින් සේවයෙන් ඉවත් කරන ලෙස වරක් නියෝග කල ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාගෙන් පහර කෑමට ලක්වූ ගුවන් තොටුපොළෙ ඉහළ ආරක්ෂක නිලධාරියෙකු රාගම රෝහලට ඇතුලත් කර ඇත. කණ්ඩායම් භාර ආරක්ෂක ප්‍රධානී මාෂල් සම්පත් විතාන  මෙසේ රෝහල්ගතව සිටියි. මාෂල් සම්පත් විතාන මහතාගේ නිල කාර්යාලයට  පැමිණි ගුවන් තොටුපොළ ආරක්ෂක ප්‍රධානියාගෙන් යම් රාජකාරී කටයුත්තක් පිළිබදව විමසූ අවස්තාවේ ඔහුගේ  බෙල්ලෙන් අල්ලා හිසට පහරදී ඇති බව නිදහස් සේවක සoගමයේ සභාපති එම්. ඩබ්. බී මුහන්දිරම් පැවසීය.


4 comments:

  1. ආ මේකට සංතෝෂ වෙන්න ඕනද දුක් වෙන්න ඕනද කියලා ලියලා නැනේ රාළේ

    ReplyDelete
    Replies
    1. මේකට දුක් වෙන්න කිව්වොත් ලොක්ක කෙලිනවා
      සන්තෝස වෙන්න කිව්වොත් පොඩ්ඩො කෙලිනවා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. අපි මෙයාට කියන්නේ පොඩි ප්‍රබාකරන් කියලා

    ReplyDelete