Wednesday, August 27, 2014

මුස්ලිම් තරුණියක් බැඳිලා හමුදා සේවේ


ඡායාරූපය - දිනමිණෙන්

රට රකිනා ලෙසට පෙරටම ආවේ
සිoහල දෙමළ තරුණියන් පමණයි හමුදාවේ
නව වෙනසක් ගෙන දෙමින් ඇන්නෑවේ
මුස්ලිම් තරුණියක් බැඳිලා හමුදා සේවේ


 ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් ජාතික තරුණියක් ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක්වෙයි. තම මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්,මොහොමඩ් වසීර් රිසානා නමැති මේ තරුණිය සමඟ ශ්‍රී ලංකා යුද හමුදා සේවයට  දමිල ජාතික තරුණියන් 36 දෙනකු එක්වූහ. විසිරයාමේ උළෙල බ්‍රිගේඩියර් ආර්. සම්මුගනාධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය 22 වැනි බලසේනා මූලස්ථානයේ දී පැවැත්විණි.

5 comments:

  1. මේකනම් අති විශිෂ්ඨයි. හැබැයි මේ තරුණිය නූතන යුගයට ගැලපෙන සම්ප්‍රදායික නොවන කෙනෙක් උනානම් තමයි වඩාත් හොඳ

    ReplyDelete
    Replies
    1. සම්ප්‍රදායට ගරු කරන නූතනත්වය සමග පෑහෙන නව පරම්පරාවේ තරුණියක්

      Delete
  2. එයත් බුර්කා අඳින්න ඉල්ලයිද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. හමුදා නීතියට ගරු කල යුතු වෙනවා

      Delete
  3. සම්ප්‍රදායට ගරුකරන්නයි නූතනත්වය එක්ක පෑහෙන්නයි දෙකක් බෑ. ඒකයි මම අදහස් කළේ.

    ReplyDelete