Thursday, November 16, 2017

වස විස නැති ගොවිතැන සමග ජනසිත සනසන මල් කලාව


වස විස අහර ගැනුමෙන් ලෙඩ වෙන බව පවසමිනේ
ගොවිතැන විස නැතුව කරනට කියමින්නේ
මල් කලාවෙන් ජනසිත් පුබුදමිනේ
ඔබ දෙසූ මග යන දන සුවපත් වන්නේ

ජපානයේ උතුම් අධ්‍යාත්මික නායකයාණන් වූ මෙයුසුසාමා තුමන් ලොවට හඳුන්වා දුන් කියුසෙයි ස්වභාවික ගොවිතැන ශ්‍රී ලන්කාව තුල ක්‍රියාත්මක කෙරේ. වස විසෙන් තොර ආහාර පරිභෝජනය කිරිමෙන් නිරෝගී සමාජයක් ගොඩනැගිය හැකි බවත් අහාර කඳු ගණන් තිබුණද වස විස නිසා පරිභෝජනයට නොහැකි වන බව එතුමන් දේශණා කර ඇත.
ජනතා සිත් සතන් සුවපත් කරනට ඉකෙබානා සන්ගෙත්සු මල් කලාව හඳුන්වා දෙමින් එතුමන් අධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට මග පෙන්වා ඇත.




No comments:

Post a Comment