Thursday, April 30, 2015

මේ කව්ද? කොයි සිටද එන්නේ?



              ඒකා අධිපති හිට්ලර්      කියලා
              ගැහුවා පෝස්ටර් අතදිග ඇරලා
            ඉන්නට බැරි තැන මේ රට හැරලා
             දෙන්නම හිටියේ දුරුරට පැනලා

4 comments:

  1. Replies
    1. එහෙම හිතමු එත්කොට මේ දෙන්නා කව්ද?

      Delete
    2. ජයම්පති බුලත්සිංහල + කුමුදුනී විජේවර්ධන

      Delete
  2. කව්ද රාලේ මේ දෙන්නා හැබෑටම

    ReplyDelete