Monday, September 21, 2015

මරණ දඩුවම






        රට පුරා පිළිලයක්ව ඇති කාන්තා හා ළමා දූෂණ හා ඝාතන මර්ධනයට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූණ් වහන්සේ පෙරටු කොටගත් කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ    ජනතාව උද්ගෝශණය කරමින් විරෝධතාවක නිරතවූහ. ආඩිඅම්බලම සමගි  ත්‍රිරෝද රථ සoගමය මෙම විරෝධතාව සoවිධානය කල අතර ප්‍රදේශයේ ජනතාව  සමග දැවමොට්ටාව අභයරාජ විහාරයේ විහාරාධිපති දැවමොට්ටාවේ මලියදේව,සන්සයිඩ්වත්ත      සිරිසුමoගල විහාරයේ විහාරාධිපති දැවමොට්ටාවේ සුමoගල හිමිවරු මෙම අවස්ථාවට සහභාගීවූහ.

2 comments:

  1. මේ අය මරණ දඬුවම ක්‍රියාත්මක කරලා මේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියල විස්තර ඇතුව කියන්නේ නෑ. මෙතන තියෙන්නේ කෝපය කලබලය අවිචාරය වගේ දේවල්. ඉස්සර වෙලා මේ වැරදි වලට බලපාන සමාජ දුර්වලතා මගහැරගන්න ක්‍රමයක් ගැන හොයල බලන්න වෙයි. ඒ ගැන බුද්ධිමත් සංවාදයක් මෙහෙයවන්න ඔය උද්ඝෝශකයො කවුරුවත් එන එකක් නෑ.

    ReplyDelete
  2. බලධරයින් කෙසේ වෙතත් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් රැකගනිල්ලා.....

    ReplyDelete