- අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බය වුනේ නෑ ගරු කලා වර්තමාන ඇමතිතුමාටත් බය නෑ ගරු කරනවා යැයි ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ නිදහස් සේවක සoගමයේ සබාපති එම් ඩබ් බී මුහන්දිරම් ගුවන් තොටුපොළ සේවකයින් අමතා පැවසීය.
- ගුවන් තොටුපොළ සමාගමේ සේවකයින්ගේ ප්රවාහන සේවය කිලෝ මීටර 50 දක්වා අඩු කිර්රිම, ප්රසාද දීමනා මුදල සීමාකිරීම ඇතුළු ගුවන් තොටුපොළ සේවක අයිතිවාසික කප්පාදු කිරීමට ගුවන් සේවා ඇමතිවරය ගෙන ඇති තීරන පිළිබඳව සේවකයි දැනුවත් කිරීමේ රැස්වීමක් අමතා ඔහු ඉකුත් දා එසේ කීය
- ඉල්ල්ලීම ගණනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් මගින් ඉල්ලීම් කර ඇති බව පවසන මුහන්දිරම් ප්රතිචාර අයහපත් වන්නෙ නම් දෙසැම්බර් 15 වන දා සිට සේවක විරෝධතා ආරම්භ කරන බව පවසයි.
Wednesday, December 9, 2015
අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බය වුනේ නෑ
Subscribe to:
Post Comments (Atom)
පිස්සුද අපි බය නෑ
ReplyDelete