Thursday, January 5, 2017

තොටුපොළ වසා පථය හදයි












                                                       ජාත්‍යන්තර ගුවන් සේවා සම්මතයන්ට හා ප්‍රමිතීන් ඉකුත්ව ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ ගුවන් පථයේ නවීකරණ කටයුතු ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල නියෝජ්‍ය ඇමති අශෝක් අබේසින්හ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්බවිය. ජනවාරි 06 දින සිට අප්‍රේල් 6 දින දක්වා උදැසන 8.30 සිට සවස 4.30 දක්වා මාස තුනක කාලයක් දිනකට පැය 8 ක් මෙම ප්‍රතිසoස්කරණ නිසා ගුවන් තොටුපොළ වසා තබන බව ගුවන් තොටුපොළ හා සේවා සමාගම කියයි.

No comments:

Post a Comment