Friday, December 26, 2014

කාන්තා වෘතීය සමිති හා නායකත්වය කාන්තාවන්ට



            වැඩ කරන කාන්තාවන්ට බලපාන බොහෝ ප්‍රශ්ණ සම්ප්‍රදායික වෘතීය සමිති වලින් විසදගන්න බෑ ලිoගික හිoසන අතවර වැනි ගැටළු වලට විසදුම් පතා කාන්තාවන් විසින් මෙහෙයවන නව කම්කරු බලවේගයක් අවැසි බව ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පද්මිණී වීරසූරුය මහත්මිය පැවසුවාය.
         කටුනායක, බියගම, කොග්ගල, හා වතුපිටිවල සේවය කරන හා නැගෙනහිර පළාතේ ස්ත්‍රී මධ්‍යස්ථාන සාමාජික සිoහල දමිළ කාන්තා නියෝජිතවරියන් අමතා ඇය එසේ කීවාය.
ස්ත්‍රී මධ්‍යස්ථානයේ 20 වන නියෝජිත මහ සමුළුව පසුගියදා ත්‍රිකුණාමලයේදී පැවත්විණි.





4 comments:

  1. ජයවේවා............................

    ReplyDelete
    Replies
    1. කාන්තාවෝ ජයවේවා කියලා කියලා නෑනේ කාන්තාවෝ අකමැතිද මන්දා?

      Delete
  2. ජයවේවා.
    පුදුමෙ කියන්නෙ බ්ලොග් වල පෝස්ට් යන්නෙ රිද්මෙකට
    මේ විදියෙම තව ලිපියක් ට්‍රාන්සිල්වේනියා බ්ලොග් එකෙත් තිබුනා.

    ReplyDelete
    Replies
    1. වනිතා නෝනා මොනවත් ලියලා තිබුනේ නැද්ද?

      Delete