Monday, January 12, 2015

අතිඋත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ශ්‍රී ල0කාවට සැපත්වේ







අතිඋත්තම  ෆ්‍රැන්සිස් පාප්තුමෝ කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනට සැපත්වූහ. මව්බිමට පැමිණි පාප්තුමන් ට ආචාර කිරිම්ට  ජනතාව මග දෙපස රැස්ව සිටියහ.

ඡායාරූප - කුමරසිරි ප්‍රසාද්


















2 comments:

  1. අාගමික සුහදත්වය වර්ධනය වන නව යුගයක් ඒළැඹේවා............... මේ ගමන ඊට අාශීර්වාදයක් වේවා....

    ReplyDelete
  2. ජාතික ආගමික සමගිය ඇතිවන නව යුගයකට උන්වහන්සේගේත් ආශීර්වාදය ලැබේවි

    ReplyDelete