Wednesday, May 13, 2015

යුධ සමයේ ඉන්දියාවට පලාගිය



         යුධ සමයේ ඉන්දියාවට පලාගිය ලාoකික පුරවැසියන් 65 දෙනෙක්  තම මුල් ගම්බිම් වල පදිoචිවීම සදහා ඊයේ මෙරටට පැමිණියහ. ශ්‍රී ලoකන් ගුවන් සේවයේ යූ එල් 132 ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට 41 දෙනෙක් හා යූ එල් 122 ගුවන් යානයෙන් චෙන්නායි සිට 24 දෙනෙක් පැමිණි අතර මල්මාලා පළදා ඔවුන් පිළිගන්නාලදී.
නැවත පදිoචි කිරීම, ප්‍රතිසoස්කරණ හා හින්දු ආගමික කටයුතු ඇමති ඩී. එම්. ස්වාමිනාදන්, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරි කාර්යාලයේ මෙරට නියෝජිත අමාත්‍යoශ ලේකම් රoජනී නටරාජා පිල්ලෙයි හා අතිරේක ලේකම් එම්.එම්. නයිනමුදීන් යන මහත්ම මහත්මීන් මෙම පිරිස පිළි ගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටිය


5 comments:

  1. ඒ කියන්නේ දැන් නිදහස්ද???

    ReplyDelete
    Replies
    1. නිදහස කියන්නේ මොකක්ක්ද කියලා ප්‍රශ්ණයක් තියනවා

      Delete
  2. මල්මාලා දැමීම නම් නියමයි!
    ඉතුරු වැඩ වෙනහැටි බලමු.

    ReplyDelete
    Replies
    1. රට හැරලා ගිය අය මල් මාලා දාලා පිළිගැනීම මගේ මාධ්‍ය ජීවිතයේ ලැබූ සOවේදී අත් දැකීමක් සියළු දේ අහිමිව එන මේ අයගේ අනාගතය ?

      Delete