Friday, June 5, 2015

නාමල් ආයෙත් ගී ගයයි

 
ජනප්‍රිය ගායක නාමල් උඩුගම මීට සුළු වේලාවකට පෙර මව්බිමට පා තැබුවා ඉන්දියාවේදී ප්‍රතිකාර ලබා සිය බිරිද සමග පැමිණි ඔහු ගුවන් තොටුපොළෙදී ගීයක කොටසක් ගැයූ අයුරුයි මේ

2 comments:

  1. Replies
    1. ආදරණීය රසික රසිකාවියන් ඔහු ආදරයෙන් ගුවන් තොටුපොළෙදී සිහිපත් කළා

      Delete