Sunday, March 8, 2015

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

               
කටුනායක,බියගම,කොග්ගල හා වතුපිටිවල වෙළද කලාප සේවිකාවන් හා වව්නියාව මඩකලපුව හා නුවර ප්‍රදේශවල කාන්තාවන්ගේ සහභාගීත්වයෙන්
ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක්  කටුනායකදී පැවත්විණි. ස්ත්‍රී මධ්‍යස්ථානය සoවිධානය කල, කටුනායක ඇවරිවත්ත ඔරලෝසු කණුව අසලින් ආරම්යවූ කාන්තා පෙළපාළිය වෙළබඩපාර ක්‍රීඩාපිටිය දක්වා ගමන්කර එහිදී රැස්වීමක් හා සoගීත සoදර්ශණයක් පැවත්විණි.
ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පත්මිණී වීරසූරිය ශ්‍රමයේ අබිමානය සුරකීම හා දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීම  මෙවර තම කාන්තා දින සැමරුමේ ප්‍රධාන තේමා බව පැවසුවාය.

3 comments:

  1. කාන්තා දිනයට ජයවේවා.........

    ReplyDelete
  2. මේ තියෙන ජරා දේශපාලනේ කාන්තාවොත් කරන්න ගියොත්නම් කොරේ පිටට මරේ

    ReplyDelete
  3. කාන්තා දිනය කිසිම ජවයක් නැති දියාරු විදිහටයි සැමරුවේ නමුත් ස්ත්‍රී මධ්‍යස්ථානයට ස්තුතියි පාගමනක් හෝ ගියාට

    ReplyDelete