Monday, March 30, 2015

ග්‍රාමීය පාසලකට එoගලන්තයෙන් අතහිත




දකුණු පළාතේ හබරාදුව ප්‍රදේශයේ   ග්‍රාමීය පාසල් හා ආගමික ස්ථාන කීපයක සoවර්ධන කටයුතු වලට මුල්‍ය ආධාර ලබාදීමට බ්‍රිතාන්‍යයේ ලිට්ල් හැම්ප්ටන් පාසලේ සිසුන් හා ගුරුවරුන් පිරිසක් මෙරටට පැමිණියේය. සිව්වන වතාවට මෙරටට පැමිණි මෙම පිරිස මෙම වැඩසටහනට අවශ්‍ය මුදල් සොයා ගැනීමට එරටදී විවිධ කටයුතු වල නියලී ඇත.

1 comment:

  1. වැඩේ අති සාර්ථක වෙන්ඩෙයි කියල ප්‍රාර්ථනා කරනවා මුලු හදින්ම

    ReplyDelete