Wednesday, March 25, 2015

ප්‍රසන්නත් රත්නපුරේ යයි


අද රත්නපුරයේ පැවත්වෙන මහින්ද රජපක්ෂ මහතා අගමැති අපේක්ෂක කරවීමට බලකිරීමේ ජනරැළියට සහබාගී වන බව බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුoග මහතා ගුවන් තොටුපොළේදී කීය .ඔහු ඕස්ට්‍රලියාවේ සිට මෙරටට පැමිණෙන අවස්තාවට විශාල පිරිසක් ගුවන් තොටුපොළ ට පැමිණ සිටියහ.




1 comment:

  1. නොයා කොහොමෙයි, එයාගේ හීනේ අර්ජුණ කුඩු කළා නේ....

    ReplyDelete