Monday, November 13, 2017

ලෙඩවීම, කෙලවීම හා සුවවීම




ලෙඩවීම, කෙලවීම හා සුවවීම

ගුවන් තොටුපොළේ ඉඳගෙන නිතරම මාධ්‍යයට තොරතුරු සපයපු රාළට පසුගිය කාලයේ නරක කාලයක් තිබුණේ රාළ ලෙඩ වුනා ඒ වගේම රාළට කෙළවුනා
කොටින්ම කියනවානම් රාළ හිටියේ මහ පාරෙ කිව්ව්ත් වැරදි නෑ
හැමදේම නැතිවෙලා ජීවිතය විතරක් ඉතිරි කරගෙන සුදු කොඩි පෙනි පෙනී සිටි රාළට දෙවියොත් සිහිවුනා 
එහෙම මරණය පෙනි පෙනී සිටි රාළ අද සුවපත් වෙළා උදේ සවස බීපු බටහිර බෙහෙත් බොන්නේ නෑ රාළට තිබුණ අසනීප සුව වෙලා රාළ ආයෙත් ආවා
හැබැයි ඉස්සර වගෙ නෙමේ රාල සුවපත් වුන ක්‍රමයටම තව බොහෝ පිරිසක් සුවපත් කරන ගමනක යන්න ඒ යන ගමන් ඔය මොනවහරි  බහුභූත ටිකක් ලියන්න තමා හිතන් ඉන්නේ..
හදවත් ආබාදයකට ලක්වෙලා හිටිය රාළ සුවපත් වුන ආශීර්වාද කලාව පිළිඹඳව රාළ ඉදිරියේදී ලියනවා
හැම පැත්තෙන්ම ලෙඩවෙලා තියෙන සමාජයකට මේ සුවපත් කිරීමේ කලාව දිව ඔසුවක් වෙයි කියලා රාළ හිතනවා 

No comments:

Post a Comment