Thursday, August 7, 2014

ඔබ කල මෙහෙය මහ ඉහලයි මව්බිමට








බර උසුලමින් තරඟෙට ගිය කලට
රිදී පදක්කම ගෙන ආවා රටට
රටේ බරත් ඔසවා තව උඩට
ඔබ කල මෙහෙය මහ ඉහලයි මව්බිමට


විසිවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවී  රිදී පදක්කමක් අතැතිව පැමිණි බර ඉසිලීමේ ශූර සුදේශ් පීරිස් 
ගුවන් තොටුපොල විශේෂ අමුත්තන්ගේ පර්ජයන්තයේදී ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් පිළිගත් අයුරු.







ගුවන් තොටුපොළේදී අදහස් පළකරමින්








2 comments:

  1. ඩිගටම ලිවීමට සියළු ධෛර්යය ශක්තිය ලැබේවා..!!!

    එකම එක මැඩල් එක ගෙනාපු කොල්ලටත් සුපැතුම්....!!!

    ReplyDelete