Friday, August 8, 2014

නාවත් ගුවන් යානා මත්තලට රටින්



නාවත් ගුවන් යානා මත්තලට රටින්
A 380 යනවලු හැමදාම උඩින්
සල්ලිත් ලැබෙනවලු ආදායමත් හොඳින්
මගීන් නැතිව වේළුනාට මොකද ඉතින්....

3 comments:

  1. බ්ලොග් එක අපේ බ්ලොග් සින්ඩියටත් ඇතුලත් කරන්න අපට ලින්ක් එක එවන්න. මෙන්න පිවිසුම.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  2. මේ මොනා කියනවද.. ෆ්ලයිට් එකක්වත් නෑවිත් 16000ක ආදායමක් පෙන්නුවේ..

    ReplyDelete
    Replies
    1. මේකත් ආශ්චර්යයක්

      Delete