සමතැන ඉල්ලමින් හඬනගනා ලලනා
පිරිමින් එපා කියලා දැන් කියනා
මොන මගුලක් වෙන්න යනවාදැයි නොමදැනා
රාළට අම්මපා හරියට දුක හිතුනා
"වනිතා හඬ" ලලනාව පිරිමින් නැතුව නූතන කාන්තාවන්ට ජීවත් වෙන්න පුළුවන් කියල සැරට ලියල තිබුණ ලිපිය කියවලා රාළට හිතුණ දේ ඔය. ගහට වැලක් වගේ හිටිය අය මේ වගේ දැඩි තීරණ ගන්න පිරිමි අයගෙනුත් වැරදි වෙලාද කියලා හිතෙනවා
කොහොම උණත් කාන්තාවන්ට සමතැන නොවේ නිසිතැන දෙන්න ඕන කියල ලොවේ ගොඩක් පිරිමි අතරත් ලොකු සoවාදයක් තියෙන කාලයක් මේ
වනිතා හඬ කියන හැටියට කාන්තාවෝ පිරිමි එක්ක තියෙන සහජීවනය නැවත්වුවොත් ඇත්තටම මොකද් වෙන්නේ
සේයාරුව අන්තරෙන්
ඔය බ්ලොග් එක කරන කෙනාගෙ රහස දවසක් කටින් එලියට පැන්න.මම මුලින් හිතුවෙ අවුරුදු හැටක විතර කෙනෙක් කියල. නෑ . කසාද බදින්ඩ බැරිවුන කෙට්ටු කැත ගෑනියක්ලු.කොමෙන්ට් එකකින් එයාගෙ ප්‍රශ්න ගැනත් කතා කරල තිබුන.මට මතක හැටියට සහෝදරගෙ ප්‍රශ්නෙකට.ඒ කොමෙන්ට් එක ටග් ගාල ඩිලීට් කළා.ඔය මනුස්සයට අනුකම්පා කරපල්ල.
ReplyDeleteමම බලාපොරොත්තුවුනේ පෞද්ගලිකව කෙනෙක් ඉලක්ක කරගන්න නෙමේ මතුපිටින් නොපෙනුනාට සිදුවෙමින් පවතින සමාජ ක්‍රමවේදයක් ගැන කතාකරන්න වනිතා හඩ එහි එක් පැත්තක් පමණයි
Deleteඔය කෙනා කවුරු වුනත් කුමාරසිරි කියනව වගෙ පුරුෂ විරෝධී ස්ත්‍රීවාදයක් නම් තියනව.ඒක පැහැදිලියි.එක තැනක ඉදන් මෙහෙයවන ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්.ජනගහනය පාලනය ඉලක්ක කරගත්ත එකක්.මේක තදින්ම තියෙන්නෙ ඉන්දියාවෙ. ඉන්දියාවෙ මේක තියෙන්නෙ ජාතීන් ආගම් අතර ගැටුමක් වගෙ.මාර පුදුමයි.
Deleteඉන්දියාවෙ ප්‍රොඩක්ෂන් හවුස්,මීඩියා ඔක්කොම අයිති ස්ත්‍රීවාදී ගෑනුන්ට.පිරිමි විරෝධී මෙගා ටෙලිනාට්‍ය හදන්නෙ ඒ අය.මෙහෙත් විකාශනය වුනේ ප්‍රවීන.තුල්සි වගෙ ඒව.
හැබැයි ලංකාවෙ බෞද්ධ සංස්කෘතියෙ මේව අල්ලල යන්නෙ නෑ.
කාන්තාවට පිරිමියා නැතිව තනිව තමන්ගේ පැවතීම සදාගන්න පුළුවන් කියලා තමයි වනිතා හඬ නැවත නැවතත් කියන්නේ. පුළුවන්නම් ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරන්න. කාන්තාවට් ජීවත් වෙන්න පිරිමියා අත්‍යාවශ්‍යයි කියලා පුළුවන්නම් පෙන්වාදෙන්න. ඒක එහෙම නෙවෙයි කියලා වනිතා හඬ පෙන්වා දෙන්න ලෑස්තියි. ඔබ කියන විදිහට කාන්තාවට සම තැනක් නොදී නිසි තැන දෙන්න ඕනේ කියන්නේ ඔබ වැනි අධිපතිවාදී පිරිමින්ට කාන්තාව තමන්ගේ අත යටින් තියාගන්න. ඒක නූතන යුගයේ කාන්තාවන් අවබෝධ කරගෙන ඉවරයි. නූතන කාන්තාවන්ට ඊට එරෙහිව සටන් කරන්න ශක්තිය තියෙනව කියලත් මතක තියාගන්න. අපේ වනිතා හඬ ගැන ලිපියක් දාපු එකනම් හොඳයි.
ReplyDeleteසමතැන හා නිසිතැන අතර තියෙන වෙනස ඔබ දකින්නේ කොහොමද ?
Deleteඕයි වනිතා තමුසෙගෙ අම්මත් තමුසෙව ලෝකෙට ජාතක කරේ තමුසෙගෙ තාත්තත් එක්ක අහවල් වැඩේ නොකරද? පිරිමියෙකුගෙ සම්බන්ධයක් නැතිව තමුසේ ඉබේම ජාතක උනා කියලා ඔප්පු කරනව පුලුවන්නම්. පිරිමියා නැතිව කාන්තාවට පැවැත්මක් තියෙනව කියලා කියන්නේ පිරිමියෙක් පෙන්නන්න බැරි විකුර්ති මනසක් තියෙන උමතු ගෑනු තමන්ගේ මනෝ ලෝකේ ඉඳගෙන. නිකම් පුරසාරම් දොඩවන්නේ නැතුව කියනව බලන්න ඔය තමුසේ කියන නූතන කාන්තාව ඔච්චර ශක්තිමත් පිරිමින්ගෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැති පිරිසක්නම් මොන රෙද්දටද හැම තිස්සෙම පිරිමින් ලවුව කාන්තාවන්ගේ ආරක්ෂාවට නීති හදවගෙන පිරිමින් ලවුවම ඒව ක්‍රියාත්මක කරගන්න යන්නේ කියලා?
Deleteනිසි තැන කියන්නේ පුරුෂාධිපත්‍යවාදී උමතු පිරිමියා විසින් කාන්තාව රවටාගෙන තම වහල් සේවයට හා ලිංගික වහල් කටයුතු වලට යොදාගැනීමට හදල දීපු සංකල්පයක්. සමතැන කියන්නේ කාන්තාව පුරුෂාධිපත්‍යට එරෙහිව සටන් කර ලබන ජයග්රහනයන් ඔස්සේ ලැබෙන දෙයක්.
Deleteනිසිතැන සමතැන කියන්නේ පැරණි සoකල්පයක් අද නූතන කාන්තාවෝ ඉල්ලන්නේ තමන්ට රිසිතැන කියලා මම් කිව්වොත්
Deleteඔබ කියනවා පුරුෂාධිපත්‍යවාදී උමතු පිරිමියා කියලා නමුත් එයා ජීවත් වුනේ කාන්තාව එක්ක සහජීවනයෙන්
පිරිමි නැතුව කාන්තාවට ජීවත්වෙන්න පුළුවන් කියලා ඔබ කියනවා ඔබට කවෘහරි කිව්වොත් ඔබත් ස්ත්‍රී අධිපතිවාදී අන්තවාදී උමතු ගැහැණියක් කියලා
ස්ත්‍රී අධිපතිවාදයක් තිබුණ කියලා ඒක පිරිමින්ගේ අධිපතිවාදය වගේ පීඩාකාරී එකක් නෙවෙයිනේ. එතන කාන්තාව සුරක්ෂිතයි.
Deleteප්‍රතිවාදියා කාන්තාවන්ට කතාකරන්න ඉගෙනගන්න ඔක්කොටම කලින්.
Deleteපිරිමින්ගේ අධිපතිවාදය පීඩාකාරී වෙන්නේ කොහොමද?
Deleteඔබ කාන්තාවක්ද? නැතිනම්?
Deleteඔය සමතැන දෙන්නම්. හැබැයි ගෑනු කම්මුලට ගැහුවම පිරිමි දෙනවා අනික් පැත්තට එකක්. නෑ... දෙනවා රවුන්ඩ් අප් කික් එකක්. වනිතාට සනීපයිනේ?
Deleteසමතැන හා නිසිතැන අතර තියෙන වෙනස ඔබ දකින්නේ කොහොමද ?
ReplyDeleteනිසි තැන කියන්නේ පුරුෂාධිපත්‍යවාදී උමතු පිරිමියා විසින් කාන්තාව රවටාගෙන තම වහල් සේවයට හා ලිංගික වහල් කටයුතු වලට යොදාගැනීමට හදල දීපු සංකල්පයක්. සමතැන කියන්නේ කාන්තාව පුරුෂාධිපත්‍යට එරෙහිව සටන් කර ලබන ජයග්රහනයන් ඔස්සේ ලැබෙන දෙයක්.
Deleteනිසිතැන සමතැන කියන්නේ පැරණි සoකල්පයක් අද නූතන කාන්තාවෝ ඉල්ලන්නේ තමන්ට රිසිතැන කියලා මම් කිව්වොත්
Deleteඔබ කියනවා පුරුෂාධිපත්‍යවාදී උමතු පිරිමියා කියලා නමුත් එයා ජීවත් වුනේ කාන්තාව එක්ක සහජීවනයෙන්
පිරිමි නැතුව කාන්තාවට ජීවත්වෙන්න පුළුවන් කියලා ඔබ කියනවා ඔබට කවෘහරි කිව්වොත් ඔබත් ස්ත්‍රී අධිපතිවාදී අන්තවාදී උමතු ගැහැණියක් කියලා
පව් අහිංසයකෙුට පාඩුවේ වැඩක් කරගන්න දෙන්න අනේ.. වනිතා වාසනා අපිට නං..
ReplyDeletemeya liyala tiyana widiyata nam ahinsaka kiyala kliyanna ba eyata prasnayak tiyanawanam upadhesana laba ganna puluwan
Deleteumba wasana kiyanne wanitha rabar ulak hai koragena thota ..ke arinawada
Deleteඅදනේ බං මේක දැක්කේ
ReplyDeleteවර්ඩ් වෙරිපිකේසන් අයින් කරහංකෝ අනේ
ඕo අයින් කොලා
Deleteඅපේ පැත්තෙ ගෙදරක ගෑනු ලමයි තුන්දෙනෙක් හිටියා..ඉතිං එයලයි තාත්ත නැතිවුනාම අම්මා එයාලව රැකබලා ගත්තා..
ReplyDeleteඑයාල හොදට පතිවත රැකගෙන කාලයක් හිටියා..කිසිම ගැටුමක් නැහැ..දැන් එයාල අවුරුදු හතලියේ විතර අම්මන්ඩිල..බැදලත් නැහැ..
දැන් ගාමන්ට් යනවා එක්කෙනෙක්..
ඒ ගෑනුලමයි තුන්දෙනා විවෘත නොකරම ආපසු එන ලදී කියන සීල් එකෙන් නොකැඩුන පෙට්ටි දෙක එක්ක දිවිය ලෝකෙ යයි..
ඉතිං එයාල පතිවත එක්ක මැරුනා කියලා මොනවාහරි කිතියක් තියෙනවද? මට හිතුන දෙයක් තමයි ඒ තුන්දෙන ගෙදර ඉන්නකොට රෑට හොරෙක් පැනලා හරි දූෂණය කලානම් අර තුන්දෙනාට ලිංගික සුවය කියන එක යම්තම් හරි වැටහේවි.. එහෙම වුනානං ඒ අය සතුටින් කසාද බැදලා දරුමල්ලො එක්ක ජීවත් වේවි.. දැන් මොහොතක් ගානෙ වේලි වේලි දුක්වෙමින් හිත අඇතුලින් අඩමින් වයසට ගිය පතිවත නිසා දුක්වෙමින් ජීවත් වෙනවා..මම හිතන්නෙ එයාලට ඉක්මන්ට මරණය නොඒම ගැන එයාල දුක්වෙනවා ඇති..
"//මට හිතුන දෙයක් තමයි ඒ තුන්දෙන ගෙදර ඉන්නකොට රෑට හොරෙක් පැනලා හරි දූෂණය කලානම් අර තුන්දෙනාට ලිංගික සුවය කියන එක යම්තම් හරි වැටහේවි.../"
Deleteමෙහෙම් හිතන්න ගියොත් අහිoසක කාන්තාවන්ට අතවර කරලා කියයි ඒ ගොල්ලන්ට ලිoගික සුවය දුන්නා කියලා
ලිංගික සුවය දෙන එකනම් හොඳයි හැබැයි ස්ත්රීත්වයක් නැති බටහිර කාන්තා විමුක්තිය වැලඳගත්තු සුචරිතවත් කාන්තා විමුක්තිකාමියෝ කියන්නේ ඒ අයට අතවර කරා කියලා. ඒ එහෙම අය ස්ත්‍රී අවයවේ ඇතුලට පිරිමි ලිංගය ඇතුල් කරනව තරම් පාපකර්මයක් ලෝකේ නැහැ කියල හිතන අමුතු සත්තු ජාතියක් නිසා. අර කන්‍යාභාවේ වගේමයි උන්ගේ බොරු සුචරිතවත්කමත්.
Deleteලිංගික සුවය දෙන්නත් කවුද එහෙම ඉල්ලන්නේ? සම්ප්‍රදායික මෝඩ ගෑනු දැන් නෑ.
Delete"//ලිංගික සුවය දෙන්නත් කවුද එහෙම ඉල්ලන්නේ? සම්ප්‍රදායික මෝඩ ගෑනු දැන් නෑ./"
Deleteවර්තමාන නූතන කාන්තාවෝ ආදරය සෙනෙහස රැකවරණය පමණක් නොවෙ ලිoගික කටයුතු වලටත් අන්තර් ජාලය භාවිතා කරනවා
\\වර්තමාන නූතන කාන්තාවෝ ආදරය සෙනෙහස රැකවරණය පමණක් නොවෙ ලිoගික කටයුතු වලටත් අන්තර් ජාලය භාවිතා කරනවා\\
Deleteඒ අන්තර්ජාලයෙන් පිරිමි හොයාගන්න නෙවෙයිනේ.
විවාහවීමට පිරිමින් සොයා ගැනීමට බොහෝ කාන්තාවන් අන්තර් ජාලය තුල මoගල දැන්වීම් පලකර තිබෙනවා ඒ වගේම පිරිමි මිතුරන් සොයා ගැනීමට ලිoගික සබදතා වලටත් ඉල්ලීම් පලකර තිබෙනවා
Deleteඔබ මේවා බලන්නේ නැතිද? ඔබ ඉන්නේ මනෝ ලෝකයකද?
@වනිතා හඬAugust 18, 2014 at 4:00 AM
Deleteඔය ඉන්නේ සාම්ප්‍රදායික මෝඩ ගෑනියෙක්. හැබැයි සාම්ප්‍රදාය අර ඇමසෝන් වල වල් වැදුනු කාන්තා බලකායේ සම්ප්රදාය.
@වනිතා හඬAugust 21, 2014 at 2:29 AM
Delete//ඒ අන්තර්ජාලයෙන් පිරිමි හොයාගන්න නෙවෙයිනේ.//
මේ ලෝකෙද ඉන්නේ...ඔය කියන්නේ මොන ජාලෙද?
අද රටේ වැඩියෙන් ඉන්නේ කාන්තාවෝ පිරිමි අඩුයි නිසි වයසට පත් කානාතාවන්ගේ බලාපොරොත්තුව විවාහය සමාජයේ විවිධ තරාතිරම් වල කාන්තාවන් බොහොමයක් හුදකලාව ජීවත් වෙනවා ත්මන්ට ගැලපෙන කෙනෙක් සොයාගන්න බැරුව
ReplyDeleteවිවාහ නොවුනා කියලා කවුරුවත් ලින්ගික සබදතා පවත්වා නෑ කියලා කියන්න බෑ අද සමාජය බොහොම සන්කීර්ණයි සමාජ සබදතා විෂමයි
සමහරවිට කන්‍යා බාවය නැතිවෙන්නේ තවත් කාන්තාවගේ අතින් වෙන්නත් පුළුවන්
සමහර කාන්තාවෝ පිරිමි එක්ක ලිoගික සබදතා පවත්වනවට වඩා ආරක්ෂිතව කාන්තාවො එක්ක එකතුවෙන ප්‍රවණතාවක් තියෙනවා
අපේ සමාජය මහ කාලකන්නි සමාජයක්.මේකෙ ආයෙ උපදින්න (පුනරුප්පත්තිය කියල මගුලක් තියනව නම් )නම් හීනෙකින්වත් හිතන්න හොඳ නෑ.ලිංගිකත්වය නරක අරුම පුදුම දෙයක්ය කියන දේ ඔළුවට දාන නිසා අවිවාහකව ඉන්න පිරිස ඉතා වැඩියි.මේ ප්‍රශ්නෙ සුමනදාස සමරසිංහ මහතා ඔහුගෙ පොත්වල පෙන්වා දීල තියනවා.
ReplyDeleteමේ වනිතා හඬ කියන පිස්සු මල හෝන්තුවට උත්තර දෙන්න යන එකත් තව මෝඩකමක්. ඒත් මේ විකාර අදහස් වලට මොකවත් නොකියත් බෑ.
ReplyDeleteපුරුෂාධිපත්‍යවාදී පිරිමි තමයි නියම පිස්සො. අනාගතේ පිස්සු හොඳ වෙයි කාන්තාව ඉදිරියට ඇවිත් අභියෝග ජයගන්නකොට.
Deleteඅර ගාල්ල පැත්තෙ ඇමතිතුමාට වගේ මගේ මොළෙත් පරීක්ෂා කරව ගන්න වෙයි වගේ
Deleteඇයි ඉස්සරත් අභියෝග ජයගත්තෙ? මුලින්ම අභ්‍යවකාශයට ගියා ලයිකා. ඊට පස්සෙ වැලන්ටිනා තෙරස්කෝවා. ඒ දෙන්නම කාන්තාවො. හුටා වැරදුනා. දෙන්නම ගෑනු...
Deleteඇත්තෙන්ම මමනම් විශ්වාස කර්න්නේ මේ වගේ අයත් කෙලින්ම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම එක් අතකට හොඳයි කියලා. මොකද අපට එතකොට අන්තර්ජාලය හරහා අනෙක් මාධ්‍ය වලින් ප්‍රචාරය කරන්න මැලිවන අතිශයින්ම විවාදාත්මක කරුණු සාර්ථකව විචාරයට බඳුන් කරන්න පුළුවන්.
ReplyDeleteමේක සීමාව ඉක්මවා ගිය අන්තවාදී වෛරී පේජ් එකක්
ReplyDeleteඉතිහසෙ පුරාම සමලිoගික සෙවනය තිබුනා ඒ වුනාට කවුරුවත් කිව්වෙ නෑ පිරිමි ඕන නෑ කියලා මම බැදපු කාන්තවක් මමත් ඕකට හුරුයි ඒ වුනට මම ඔය මතයේ නෑ හොද පවුල් ජීවිතයක් ගෙන යනවා හොරෙන් අරවා කරනවා පිරිමි යලුවො දෙන්නෙක් ඇසුරු කරනවා
ReplyDeleteමම හිතන්නේ ගැහැනුන්ට පිරිමි ඕන කියලා
menna niyama kantawak
Deletewediya rasa hoppers da bananaa da
Deletebananaa banana..
Deleteමොඩ් මිරිස් ගලේ අඹරලා හදන කට්ට සම්බෝල එක්ක ජැකී මැඩම්ගේ කඩේ ආප්ප රස නැද්ද ?
Deleteසමලිංගික සේවනයනම් නැතුවට කමක් නෑ.ඒක නැති එක ජීවත් වෙන්න බාධාවකුත් නෙවෙයිනේ.
Deleteසමලිංගිකත්වයත් එක්ක සම්ප්‍රදායික මෝඩ මිනිස්සුන්ට තරහක් තිබුණට නූතන යුගයේ බුද්ධිමතුන් ඊට එරෙහි වෙන්නේ නෑ.
Deleteමේ ගැන වෙනම් ලිපියක් දාන්න ඉන්නේ
Deleteමානසික ෆැන්ටසිය තියෙන්නේ පුරුෂාධිපත්‍යවාදී පිරිමින්ගේ හිත ඇතුලේ.
Deleteඑතකොට කාන්තාවන්ගේ හිත ඇතුලේ තියෙන්නේ මොනවද?
Deleteකාමය හා පිරිමින් කෙරේ වෛරය මුසුවූ නියම රියල් ඩබල් බිස්කට් එකක්.
Deleteමේ වනිතා හඬ ලංකාවේ කාන්තා කටයුතු අමාත්‍යංශේ කාන්තා කාර්යන්ශේ වැඩ කරන කෙනෙක්ද දන්නෙනෑ.
ReplyDeleteඔබ කියන්නේ ඇමතිතුමා එළවගන්න බැරිකමට මෙහෙම ලියනවා කියලද ?
Deleteඇයි ඒ ගැන මුකුත් ප්‍රශ්නයක් තියෙනවද?
Deleteකාන්තා කටයුතු ඇමතිතුමා පිරිමියෙක් නේ වනිතා මේ ගැන මොකද කියන්නේ?
Deleteඇත්තටම වැදගත් වෙන්නේ මේ බ්ලොග් එකේ පලවන අදහස් විචාරයට බඳුන් කිරීමයි.
ReplyDeleteමා බලාපොරොත්තුවුන තරම් ප්‍රතිචාර ලැබුනේ නෑ
ReplyDeleteසමාජය තුල සමලිoගික ද්වි ලිoගික හා විරුද්ධ ලිoගික රුචිකම් තියෙන කාන්තාවෝ ඉන්නවා මේ අය අතර පිරිමි නැතුව ඉන්න පුළුවන් දරුවෝ හදන්න පුළුවන් ඕනනම් කාන්තාවෝ විතරක් හදාගන්න පුළුවන් කියලා හිතන අය නැතුව ඇති
ReplyDeleteමේ අය තමන්ගේ අදහස් පල කලා නම්.....
ඔයා කොහොමද එහෙම කියන්නේ. එහෙම හිතන අය දැන් ඕන තරම් ඉන්නවා. සමහර විට මේ රටේ නැතුව ඇති. බටහිරනම් දැන් ගොඩක් ඉන්නවා.
Delete"//සමහර විට මේ රටේ නැතුව ඇති. බටහිරනම් දැන් ගොඩක් ඉන්නවා./ "
Deleteඔබ ක්‍රියාත්මක කරන්න යන්නේ බටහිර කොන්තාත්තුවක්ද ඔබට මේ රටට වඩා බටහිර පිළිබදව අත් දැකීම් තියෙන හැඩයි
W. W. ඇමතිතුමෝ මෙන්න තවත් බටහිර කුමන්ත්‍රණයක්
DeleteW W කියන්නේ විමල් වීරවංශ මහත්තයටද?
Deleteමම හිතන්නේ එතුමා වෙන්නැති මොකද බටහිර කුමන්ත්‍රණ ගැන කතා කරන්න පේටන්ට් බලපත්‍රය තියෙන්නේ එතුමා ගාවනේ
Deleteදවසම කාමය ගැන හීන දකිනවා
Deletefeminism, domina, worship කැටගරිවල ගැවසෙනවා
අන්න එතකොට මෙහෙම මානසිකත්ව ඇතිවෙනවා
ඊට පස්සේ ඒ ලෝකය පියවි ලොවේ බිහිකරන්න හීන දකිනවා
ඒ හීනය හගිස්සන්න මැරීගෙන අනුන්ගෙ බ්ලොග්වල කමෙන්ට් දානවා
අර මැක්කාගෙ කතාව වගේ
මෙයාට මොන මාතෘකාව යටතෙද කියලා බලන්න පුරැෂාධිපත්‍යය හා කාමය කියන වචන දෙකෙන් පිට අදහසක් තිබුණෙ.
මම ප්‍රොෆයිල් එකක් තියන කෙනෙක්.මෙහෙම එන්න විශේෂ හේතුවක් තියනව.කාන්තා සංවිධානවල හැම ගෑණිම ඔය වනිතා හඩ වගෙ තමයි.ඔය එන්ජීඕ ගෑනු දරණ අදහස් දන්නවනම් මෙතන කොමෙන්ට් කරන අය පුදුම වෙනව.මේ ගෑනු කෙනාගෙ කොමෙන්ට් කියවන කොට මට කරකැවිල්ල වගෙ.සිරාවටමයි කියන්නෙ.කාන්තා සංවිධානවල ගෑනි කියන්නෙ යක්ෂණියො පිරිසක්.පිරිමි ගැන උන්ට මාර වෛරයක් තියෙන්නෙ.
ReplyDeleteමම මෙහෙම කියන්නෙ මේක හොඳටම දන්න නිසා.මගෙ සහෝදරියක් ඔය එන්ජීඕ එකක වැඩ කළා.එයාටනම් විශබීජ දාන්න උන්ට ලැබුනෙ නෑ.උන්ගෙ දේශන අහනකොට පිරිමි ගැන මාර වෛරයක්ලු ඇතිවෙන්නෙ.ඒක නිකම් ලේ දකින්න ඕන වෙන තරම්ලු.
කාන්තා සoවිධාන ගත්තම ගමේ තියෙන මහිලා සමිතියත් කාන්තා සoවිධානයක් ඒ වගේ ගොඩක් ඒවායේ මෙහෙම අදහස් නෑ
Deleteකාන්තාවන් වෙනුවෙන් වැඩ කරන බිම් මට්ටමේ ක්‍රියාත්මක වන තවත් බොහෝ කාන්තා සoවිධාන තියනවා ඒ ගොල්ලෝ අසාධාරණයට එරෙහිව කතා කරනවා කාන්තාවන් හිoසනයට පත්වන්නේ පිරිමි සුළුතරයකින්
කාන්තාවන්ට එරෙහිව වන හිoසනයට එරෙහිව බොහෝ පිරිම් විරුද්ධයි
සමහර කාන්තා සoවිධාන තියෙන්න පුළුවන් වෛරය පතුරුවන ඒ අයට වෙන වෙන අරමුණු තියෙන්න පුළුවන්
මෙහෙම කතා කරන කාන්තාවෝ හිතන්නේ ඒ ගොල්ලෝ අතින් හිoසන වෙන්නේ නෑ කියලද?
ජා ඇළ ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුගේ ක්‍රියාවක් නිසා අසරණ දැරියකගේ ජීවිතය නැතිවුනා
මෙන්න වනිතෝ අපිට කෙලිනෝ
Deleteබොහොමයක් කාන්තා සංවිධාන වල තත්වයනම් ඔය කියන එකමයි. ඒවා ඔක්කොම වගේ රාජ්‍ය නොවන සංවිධාන. ගමේ කුලඟන සමිති වගේ නෙවෙයි මේවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඉතාම පැහැදිලිව උක්ත වනිතාව පිරිමි කෙරේ ද්වේෂයෙන් පසුවෙන්නේ. ඇය කියන කාන්තාවන් පමණක් රජ කරන ලෝකයක සියලු පිරිමින් පරාජය කල පසු ඊ ලග ඉලක්කය කුමක්ද? වෛරී ජීවිතයකට හිමිකම් කියන අය තමාට බාධක වූ සියල්ල වෛරයෙන්ම ඉවත්කල පසු වෙනත් ගොදුරක් සොයා සිය වෛරය පතුරවනු ඇත. එදාට එයට ඉලක්ක වන්නේ කාන්තාවන් විය හැක.
ReplyDeleteවනිතා ඔබ ඉපදුනේ පිරිමියෙකුට දාව ඔබේ තාත්තට ඔබ ආදරේද?
ReplyDeleteHell hath no fury like a woman scorned
ReplyDelete-William Congreve
This might be the truth behind her. :D
Delete